Pages

Friday, March 4, 2011

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලීය සිසුන්ගේ  ඩිප්ලෝමා සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවය නොර්වේජියානු තානාපතිනි හිල්ඩේ හැරල්ඩ් ස්ටේගේ  ප්‍රදානත්වයෙන් පැවතුනා.සිසුන් හැත්තෑ එක් දෙනෙකුහට ඩිප්ලෝමා සහතිකපත් ප්‍රධානය කිරීම මෙහිදී සිදු කල අතර ,
 මුද්‍රිත අංශයේ -අමීරා මාරියා 
 ගුවන් විදුලි අංශයේ -හර්ෂා රුපරත්න
  රුපවාහිනී අංශයේ -රුවිනි මහීෂා
         යන ශිෂ්‍යාවන් හට දක්ෂතම ශිෂ්‍යාවන් ලෙස සම්මාන ප්‍රධානය කරනු ලැබුවා .ඊයේ සවස කොළඹ  පදනම් ආයතනයේ පැවති මෙම උත්සවය සවස 4 සිට 6 දක්වා පැවති බවටයි ජනමාද්‍ය විද්‍යාලය මගින් පවසා සිටියේ ...                  
 

        

No comments:

Post a Comment