Pages

Friday, June 10, 2011

පුවත්

වසා දමනු ලැබූ මහනුවර ගම්පොල ශික්ෂණ රෝහලේ ශල්‍ය අංශය පෙරේදා යලි විවුර්ත කරනු ලැබුවා .ගම්පොල රෝහල් ආරංචි මාර්ග මගින්  පවසා සිටියේ රෝහල අසල කැලිකසල බැහැර කිරීම හේතුවෙන් ඇති වූ මැසි උවදුර හේතුවෙන් ශල්‍යාගාරය වසාදැමූ බවයි, එහෙත් මේවනවිට ශල්‍ය ගාරය විවුර්ත කොට ශල්‍ය කටුතු යථා තත්වයෙන් සිදුවන බව ඔවුන් වැඩිදුරටත්  පවසා සිටියා..
රෝහල  අසල  තිබු සියලු කැලිකසල මේ වන විට කුණ්ඩසාලේ ප්‍රදේශයට ගෙනගිය බව ගම්පොල නගරදී පති එස් .ජී.හෙට්ටිආරච්චි පවසසිටියේ.මේ වනවිට රෝහල් පරිශ්‍රය යත තත් වයට පත් කල බව ඔහු වැඩිදුරටත් සඳහන් කලා.